Western Provincial Won the 4th palace

WhatsAppImage2023-10-19at122026.jpeg
ආනන්දීය ජනමාධය දිනය...!
දෙවලපොල ආනන්ද (ජාතික ) පාසලේ ප්‍රතම වරට පවත්වන ජනමාධය දිනය.

2023 නොවැම්බර් මස 10 වන දින පැවැත් විමට සියලු කටයුතු සුදානම් කොට ඇත. 

ඒ සදහා එක් එක් අංශ මගින් විවිද විශේශාංග සුදානම් කොට ඇත.

Latest News

ඔබට සුබ පැතුම්!

             අප පාසලේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හා මහින්දොදය පරිඝනක විද්‍යාගාරය භාරව වසර 6කට අධික කාලයක් සේවය කරමින් අප පාසලේ දරු දැරියන්ගේ දැනුම  වර්ධන කරමින් අප පාසලේ සියලුම කටයුතු සදහා දයකත්වය ලබා  දෙමින් ද අප  පාසලේ පාසල් නිල වෙබ්  අඩවිය  නිර්මාණයට සුවිශේෂි මෙහෙයක් ඉටු කල මාලිකා  අමරසිංහ ගුරු මෑණියන්ට අප පාසලේ සියලුම දෙනාගේ ප්‍රණාමය.!.. 

ඔබතුමියගෙ නව නියොජ්‍ය විදුහල්පති ධූරයේ වැඩ කටයුතු  සාර්ථකව කර  ගැනිමට අප සියලු දෙනාගේම සුභ පැතුම්!!!

 

 

 

ආනන්දයට ආනන්දනිය දවසක් උදා කර දුන් ආනන්දයේ දියනිය ...

බස්නාහිර පළාත් මලල් ක්‍රිඩා තරගා වලියට අප පාසල නියොජනය කරමින් සහභාගි වු හශිනි දිප්ති ශිශයාව බස්නාහිර පළාතේ සිව්වන් ස්තානය ජයගරහණ්‍ය කර ඒ සදහා අප පාසලේ ක්‍රිඩා භාර ගුරුතුමිය හා ක්‍රිඩා පුහුණුකර නොමද සහයක් ඇයට ලබා දුන් අතර ඒ සදහා ඔවුන්ට ස්තුති පුද කර සිටිනවා. 

   

ආනන්දීය ජනමාධය දිනය...!

දෙවලපොල ආනන්ද (ජාතික ) පාසලේ ප්‍රතම වරට පවත්වන ජනමාධය දිනය.

2023 නොවැම්බර් මස 10 වන දින පැවැත් විමට සියලු කටයුතු සුදානම් කොට ඇත.