Western Provincial Won the 4th palace

WhatsAppImage2023-10-19at122026.jpeg

පාසල් ගීතය

ශ්‍රී ධර පූජිත පුජබිමානී

කීතී විරාජිත විදුහල් මෑණි

ශ්‍රී ධර පූජිත පුජබිමානී

කරවන සිසුහදවත්  ආනන්ද

ඔබ මේ මහා විදුහලය ආනන්ද

ඔබ සෙවනේ සිප් සිසිල දැනේ

යා යුතු මග පැහැදිලි ව පෙනේ

ශ්‍රී ධර පූජිත පුජබිමානී

ඔබ පිය සටහන් ජීවන අත්වැල්

අපගේ නෙත් වල අපගේ සිත්වල

විනිවිද පහසින් සටහන් වේවා

රට දැය සමයට තිළිනය වේවා!