පාසලේ දැක්ම
"එදිනෙදා මතුවන ගැටළු විසඳාගනිමින් අභියෝග හමුවේ නොසැලෙමින් උදාවන හෙට දිනට මුහුණ දිය හැකි පිරිස් බිහි කිරීම "
පාසලේ මෙහෙවර
"පාසලට පැමිණෙන සියලු දෙනාට එකසේ සලකමින් ඔවුන්ට දැනුම බෙදා දෙමින් සුභාවිත පරිසරයට ඇළුම් කරන එකිනොට ගෞරවයෙන් සලකන සමානාත්මතාවය සහජීවනයෙන් පිරිපුන් යහපත් සමාජ සංකල්පයන්ගෙන් හෙබි වගකීමෙන් කටයුතු කරන ක්රියාශීලී හා නිර්මාණශීලී පුද්ගලයෙකු බිහිකිරීම."